බයිස්කෝප් ලංකා 1st බ්ලොග් අඩවියට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු ... !
මුලින්ම කියන්න ඕන මම මේ බ්ලොග් එක පටන් ගන්න අදහස් කරන් හිටියෙ මීට හුඟ කාලෙකට කලින්.නමුත් මට එකට අවස්තාවක් ආවෙ නැත්තෙ ඒ දවස්වල මට බ්ලොග් අඩවි ගැන කිසිම අවබෝධයක් තිබුනෙ තිබුනෙ නැති නිසා. ඇත්තම කියනවනම් මේ තාක් දුරටවත් මේ බ්ලොග් එක හදන්න දැනුම හොයා ගත්තෙ අන්තර්ජාලයේ බ්ලොග් අඩවි ගැන දාල තිබුනු Post බලල.ඒකත් විශේෂයෙන් ලංකාවෙ බ්ලොග් අඩවි පවත්වාගෙන යන අපේ සහෝදර වරුන්ට පිංසිද්ද වෙන්න ඔවුන් විසින් බ්ලොග් අඩවි ගැන අන්තර්ජාලයේ දාල තිබුනු Post නිසා බ්ලොග් අඩවි ගැන ඉගෙන ගන්න එක එච්චර අමාරුවක් උනේ නෑ.
බ්ලොග් අඩවි කලාවට මම අලුත් නිසා මේ බ්ලොග් අඩවියේ ගොඩක් අඩුපාඩු ඇති.මට වඩා ඒක ඔයාලට පෙනව ඇති.ඒ නිසා මගේ මේ බ්ලොග් අඩවියේ තියන අඩුපාඩු , තව මොන වගේ දේවල් එකතු කරන්න ඕනද , මොන වගේ දේවල් අඩු කරන්න ඕනද කියල ඔයාලගෙන්ම දැනගන්න තියනවනම් ඒක මට ගොඩක් වටිනව.
ඒ නිසා මම ඔයාලගෙන් කාරුණිකව ඉල්ලනව ඔයාලගෙ අදහස් , චෝදනා වගේ ඒව මාත් එක්ක බෙදාගන්න කියල.
~~~ ස්තූතියි ~~~
Post a Comment